gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

යෝෂිත ඇප මත මුදාහරී... කරුණු ප‍්‍රමාණවත් නෑ!

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියම කල අධිකරණය ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලදී.

සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු යැයි සැකකරුට නියෝග කර ඇති අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka