gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණයන්ගේ හීන මරා... කූඨ මහල්ලන් අත් ට්‍රැක්ටර් මිලට ඩිෆෙන්ඩර් පැදලා!

ඊයේ (10) වලාන මාධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් කඩවත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අන්ත්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ජීප් රථය මුල් ලියාපදිංචියේ සිටි වසර 20 කට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවත් රජයට හිමිවිය යුතු බදු මුදල් කෝටි ගණනින් වංචා කර ඇති බවද අනාවරණය වී ඇත.

එමෙන්ම අත්අඩංගුවට පත් සැකකරුගේ සහෝදරයා විසින් මීට පෙර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් වාහන 404 කට අදාල කුඨ ලේඛන සන්තකයේ තබාගෙන සිටීම සම්බන්දයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු බව පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka