උදයංග වීරතුංග අත්අඩංගුවට!
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහුගෙන් පහර කෑ වයස අවුරුදු 66 පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇත.
උදයංග වීරතුංග මහතාගේ යාබද නිවසේ පදිංචි පුද්ගලයාට මායිම් ප්‍රශ්නයක් මුල් කරගෙන බටයකින් බටයකින් පහරදී ඇතැයි පොලිසිය පවසයි.
උදයංග වීරතුංග අත්අඩංගුවට!
2025-01-10T19:39:00+05:30
Gossip Lanka Hot News






