චීනයේ අලුත්ම වයිරස රෝගීන් කිහිපදෙනෙක් මහනුවරින් හමුවෙලා! බයවෙන්න එපා! මාධ්‍ය මගින් වාර්තා කරන්න තරම් කිසිම භයානක තත්ත්වයක් නෑ! (VIDEO)
චීනයේ පැතිරෙන අලුත්ම වයිරසයේ රෝගීන් කිහිප දෙනකු මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මාධ්‍ය මගින් වාර්තා කිරීමට තරම් හෝ භයානක තත්ත්වයක් එහි නොමැති බවත්,ශිත කාලවලදී මෙවැනි වෛරස් මතුවීම සාමාන්‍ය දෙයක් බවත්ය.
චීනයේ අලුත්ම වයිරස රෝගීන් කිහිපදෙනෙක් මහනුවරින් හමුවෙලා! බයවෙන්න එපා! මාධ්‍ය මගින් වාර්තා කරන්න තරම් කිසිම භයානක තත්ත්වයක් නෑ! (VIDEO)
2025-01-09T10:37:00+05:30
Gossip Lanka Hot News