ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන පිවිසුම් දොරටුව මෙතෙක් තිබූ 1948 සිට මේ දක්වා සිටි සියළු රාජ්‍ය නායක පින්තූර සියල්ල ඉවත් කර ඇති බවට සමාජ ජාලවල වාර්තා පල වෙයි.
PMD බිත්තියෙන් 1948 හිටපු සියළු රාජ්‍ය නායක පින්තූර ඉවතට.. ජනපති අනුරගේ පින්තූරය පමණයි
2025-01-17T15:24:00+05:30
Gossip Lanka Hot News