gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හරකුන්ට තණකොල ඇද්ද මන්ත‍්‍රී වාහනයේ සුල මුල එලියට!

රජයට අයත් වාහනයක කොළ අතු පටවාගෙන ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන්නේ කොන්ට්‍රෝල් ජනරාල් කාර්යාලය විසින් විදේශ කටයුතු විදේශ රැකිය හා සංචාරක අමාත්‍යංශයට දැනුම් දී ඇත.

අදාළ වාහනය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ලබාගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයකට ලබාදී ඇති බවත් සඳහන් වෙයි.

එහිදී මෙම වාහනයෙන් සතුන් සඳහා අවශ්‍ය තණකොළ ප්‍රවාහනය කර ඇති බවටද සමාජ ජාලාවල චෝදනා එල්ල වී ඇත.

අමාත්‍යංශයෙන් මෙම විමසීම කර ඇත්තේ සමාජ ජාලයන්හි ප්‍රචාරය වූ පින්තූරද සමඟිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka