gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ කැම්පේන් කල ලොක්කෙක් අද ජනපති අනුරගේ කැම්පේන් වල ඉදිරියෙන්ම!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රචාරණ යාන්ත්‍රණයට සම්බන්ධ වූ ඉහළ පෙළේ පුද්ගලයෙකු මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ලෙස කටයුතු කල තුසිත හල්ලොලුව මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කර ඇත.

යහපාලන රජය සමයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිරිලිය සවිය සහ මිග් යානා ගනුදෙනුව වැනි රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට චෝදනා එල්ල වූ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක නොවීම සඳහා මැදිහත් වූ බවද ඔහු එහිදී හෙළිකර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka