gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වාහන ගෙන්වීමට අවසර ලබා දෙන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි… අද සිට වාහන ගේන්න පුලුවන්!

අද සිට වාහන ගෙන්වීමේ අවසරය ලබා දෙමින්  මෙරටට වාහන ගෙන්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ, 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේය.ඒ අනුව 2024 දෙසැම්බර් 18 සිට ජනවාරි 27 වැනිදා අතර කාලය තුළ ණයවර ලිපි නිකුත් කර ඇති සහ දෙසැම්බර් 18 සහ 2025 ජුලි 31 අතර ඕනෑම වරායක් වෙත පැමිණෙන වාහන මුදා හැරීම සඳහා රේගුවට අවසරය හිමිවනු ඇත.

ඒ අනුව 2024 දෙසැම්බර් 18 සිට ජනවාරි 27 වැනිදා අතර කාලය තුළ ණයවර ලිපි නිකුත් කර ඇති සහ දෙසැම්බර් 18 සහ 2025 ජුලි 31 අතර ඕනෑම වරායක් වෙත පැමිණෙන වාහන මුදා හැරීම සඳහා රේගුවට අවසරය හිමිවනු ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka