gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්-සජිත් සන්ධානය ඇනකොන්ඩා..

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය සන්ධාන ගතවීමට එම පක්ෂ දෙකේම ප්‍රබල සාමාජිකයන් පස්දෙනෙකු පමණ විරුද්ධත්වය ඵල පළ කරමින් ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් එම සන්ධානයේ වැඩ කටයුතු ඉදිරියට සිදුවීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

මේ පිළිබඳව දහස් පළ කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු උපදේශකයෙකු සඳහන් කළේ සන්ධානය ගොඩනැගීම ඉතා යහපත් කටයුත්තක් වුවත් පක්ෂ දෙක ඒ වෙනුවෙන් අවංකව කැපවන්නේදැයි ගැටළුවක් ඇති බවයි.

පක්ෂ දෙකේම නායකයන්ගෙන් පවා මේ පිළිබඳව පැහැදිලි උත්තරයක් මෙතෙක් ලැබී නැති බවද පෙනෙන්නට ඇතැයි ඔහු සඳහන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka