අලුත් අවුරුද්දට කසුන් කල්හාරගෙන් අමුතු තෑග්ගක් (වීඩියෝ)
ප්‍රවීණ ගායක කසුන් කල්හාර 2025 වසර ආරම්භයේදීම අලුත් ගීතයක් 'අහස මීඩියා වර්ක්ස්' සමග එක්ව පසුගියදා එළිදක්වනු ලැබුවා. මෙහි විශේෂත්වය වන්නේ ගීතයේ සම්පූර්ණ වීඩියෝවම AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර තිබීමයි.
" නුඹ කොහේ සැඟවුනිද " යන හිසින් යුතුව මෙම ගීතය පසුගිය දිනක යූටියුබ් අවකාශයට මුදා හැර තිබෙනවා.
මෙම ගීතය රචනා කර ඇත්තේ ජනප්‍රිය දේශකවරයකු වන චරිත දිසානායක විසින් වන අතර, AI තාක්ෂණය ඔස්සේ මෙම වීඩියෝ ව නිර්මාණය කර ඇත්තේ දිදුල චාමර විසිනි.
ගීතයේ නිෂ්පාදන හිමිකම අහස මීඩියා වර්ක්ස් දරනු ලබයි.
අලුත් අවුරුද්දට කසුන් කල්හාරගෙන් අමුතු තෑග්ගක් (වීඩියෝ)
2025-01-02T22:33:00+05:30
Gossip Lanka Hot News






