රටම දන්නා ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්.. රෝහල්ගත කරයි
නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් “ජීන් ඇන්ටිට” පහර දී ඇත.
එඩේරමුල්ලේ පිහිටි ඇගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති අතර එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
රටම දන්නා ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්.. රෝහල්ගත කරයි
2025-01-03T07:50:00+05:30
Gossip Lanka Hot News






