gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුරාධුපර සමුපකාරයෙන් මාලිමා කණ්ඩායමට දැවැන්ත පරාජයක්.. ආසන සියල්ල පරාදයි..

අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත.

ජයග‍්‍රහණය කර ඇත්තේ විපක්ෂ කණ්ඩායම විසින් සහාය දුන් කණ්ඩායමයි.

එම කණ්ඩායමට ආසන 13න් සියළුම ආසන ජයගෙන ඇති අතර ඒ අනුව එම සමිතියේ සියළු නිලතල එම කණ්ඩායමට හිමිවේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka