gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යෝෂිත සී.අයි.ඩී අත් අඩංගුවට…

යෝෂිත රාජපක්ෂ මීට ස්වල්ප වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ප්‍රදේශයේදී ය.

මේ වනවිට විභාගව වෙමින් ඇති ගල්කිස්සේ ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධ ගොනුකර ඇති නඩුවට අදාලව මේ අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඉඩම් හිමිකරුවන් බලහත්කාරයෙන් පොළඹවා ගනිමින් ඒ සඳහා බලය හා නීතිය අයුතු ලෙස යොදාගනිමින් තහවුරු කළ නොහැකි අති විශාල මුදලක් භාවිත කරමින් තම මිත්තනියක වූ ඩේසි ෆීරියස් වික්‍රමසිංහ නැමති කාන්තාවත් දඩමීමා කරගනිමින් සිදුකරන ලද වංචනික ගණුදෙනුවක් සම්බන්ධව පැහැදිලි ලිඛිත සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි වාර්තා විය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka