gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටි 9ක් වියදම් කර එළුවෝ 23ක් හැදුව ව්‍යාපෘතියක්

රුපියල් කෝටි නවයක් වැය කරමින් ආරම්භ කළ එළු අභිජනන ව්‍යාපෘතියකින් බෝ කර ඇත්තේ එළුවන් 23 ක් පමණක් යැයි සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2023 වසර සඳහා වන කාර්ය සාධන වාර්තාවෙන් අනාවරණ වී තිබේ.

ඒ අනුව කෝටි නවයක් වැය කොට ලබා ඇති ආදායම ලක්ෂ 23 කි.

ඉඹුලන්දණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානය මගින් වසරකට බෝයර් වර්ගයේ එළුවන් 50 බැගින් වසර පහක් තුළ එළුවන් 250 ක් ක්ෂේත්‍රයට මුදාහැරීම සඳහා 2019 වසරේ අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර 2023 වසර අවසන් වන විට ක්ෂේත්‍රයට මුදාහැර ඇත්තේ එළුවන් 23 ක් පමණි. 

ඒ සඳහා වැය කර ඇති මුදල රු. 91,970,290ක් වු අතර උපයා තිබූ ආදායම රු. 2,362,442ක් යැයි එම වාර්තාවෙන් අනාවරණ වී තිබේ.

(දේශය)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka