gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විදුලි බිල සීයට 35කින් අඩු කරන්න පුළුවන්… විස්සෙන් අඩු කිරීමේ ගෞරවයත් ආණ්ඩුවට හිමි නෑ…! – පාඨලී…

විදුලි බිල අඩු කිරීමේ ගෞරවය ගැනීමට ආණ්ඩුව ඉදිරිපත් නොවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. එහි ගෞරවය හිමි විය යුත්තේ මහජන උපයෝගීතා කොමිසමට බවත් ආණ්ඩුව දිගින් දිගට ම ප්‍රකාශ කළේ වසර තුනක් යන තුරු විදුලි බිල අඩු කළ නොහැකි යැයි බවත් ඔහු පෙන්වා දෙයි.

2023/24 වසරවල ලංකා විදුලි බල මණ්ඩලය රු. බිලියන 275ක ලාභයක් උපයා ඇති බවත් විදුලි බිල 35%කින් අඩු කළ හැකි බවත් පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

එක්සත් ජනරජ පෙරමුණු මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka