ජැක්සන් ඇන්තනිගෙ දුවයි බෑණයි එළියට එයි! අතුරුගිරියේ පොලිසිය සිදුකරපු අමානුෂික සිදුවීම හැඬූ කඳුලින් ලෝකෙටම කියයි! පොලිසියෙන් ඇහුවලු ජැක්සන් ඇන්තනි මහා පොරක්ද කියලා! VIDEO
පොලිසියෙන් අඩන්තේට්ටම් කළ සිදුවීමක් මුල්කරගෙන ජැක්සන් ඇන්තනි මහතාගේ බෑණනුවන් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සහ දියණිය වන මාධවී වත්සලා පොලිස් සහන මැදිරිය වෙත පැමිණිල්ලක් කොට ඇත.
ජැක්සන් ඇන්තනිගෙ දුවයි බෑණයි එළියට එයි! අතුරුගිරියේ පොලිසිය සිදුකරපු අමානුෂික සිදුවීම හැඬූ කඳුලින් ලෝකෙටම කියයි! පොලිසියෙන් ඇහුවලු ජැක්සන් ඇන්තනි මහා පොරක්ද කියලා! VIDEO
2024-12-21T20:51:00+05:30
Gossip Lanka Hot News