ජනතාව බඩු මිල වැඩි වුනාට ආණ්ඩුවට බනින්නෑ...- මාලිමා මන්ත‍්‍රී
රට නන්නත්තාර කර සියලු භාණ්ඩවල මිල ඉහළ යන තුරු බලා සිටි පිරිස දැන් පොල්, බිත්තර, හාල් මිල අසමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.
ජනතාව ආණ්ඩුවට නොබනින බවත් අපේක්ෂා සහගතව බලා සිටින බවත් හෙතෙම කියා සිටී.
මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
ජනතාව බඩු මිල වැඩි වුනාට ආණ්ඩුවට බනින්නෑ...- මාලිමා මන්ත්රී
2024-12-09T06:57:00+05:30
Gossip Lanka Hot News






