gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණ ඇමති ආචාර්ය නෙමෙයි “ජනාධිපති නීතීඥ”… හඳුන්නෙත්ති දුන් බොරු පට්ටම හෑන්ඩ්සාර්ඩ් එකේ…!

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර “ජනාධිපති නීතීඥයකු” කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කොට තිබේ.

සිය මංගල පාර්ලිමේන්තු කතාව සිදුකරමින් ඇමතිවරයා මේ බව පවසා ඇති අතර එය පාර්ලිමේන්තුවේ හෑන්සාර්ඩ්ගතකර ඇත.

“මෙතන ඉන්න බහුතරයක් මහාචාර්යවරු, ආචාර්වරු, වෘත්තිකයන්. ඒ අය ඒ වෘත්තීන්වලින් අයින් වෙලා ආ අය. මෙතන ජනාධිපති නීතීඥවරු ඉන්නවා.

අපේ ගරු අධිකරණ ඇමතිතුමා ජනාධිපති නීතීඥයෙක්, ශ්‍රේෂ්ඨාධීකරණ නීතීඥවරයෙක්. එතුමාට පුළුවන් ඕනෑ තරම් විශාල වැටුපකට වැඩ කරන්න.”

කෙසේ වුව ද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සාමාන්‍ය නීතීඥයකු මිස ජනාධිපති නීතීඥයකු නොවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka