දිගින් දිගටම ලබා ගත් ණය වලින් ආණ්ඩුව අමාරුවේ වැටිලා.. නැවතත් පෝලිම් යුගයක්.?
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අති විශාල වශයෙන් ණය ලබාගනිමින් සිටිනා බව විපක්ෂයේ දේශපාලනඥයන් විසින් සහ මාධ්‍ය ආයතන කිහිපයක් විසින් දිගින් දිගටම පුවත් මැවීම හේතුවෙන් සමාජයේ ඒ සම්බන්ධව කතා බහක් ඇති විය.
ඒ සම්බන්ධයෙන් ආර්ථික විෂ්ලේශකයන් විසින් විවිධ පැහැදිලි කිරීම් සිදුකළද ඒ සම්බන්ධයෙන් පැහැදිලි මතයක් මහ ජනතාව තුළ නොවීය.
එවන් පසුභිමක ස්වාධීන සහ පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 2024 වසරේදී ආණ්ඩුව ගෙන ඇති ණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.
එහම වාර්ථාව මඟින් පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව තවමත් ණය ගැනීමේ සීමාව ඇතුළත සිටිමින් ණය ගෙන ඇති බවකි.
එමෙන්ම එලෙස ලබාගත් ණය සම්බන්ධයෙන් මූල්‍ය පද්ධතියට කිසිදු අවධානමක් හටගෙන නොමැති බව ඉන් අවධාරණය කරයි.
එම සම්පූර්ණ වාර්තාව පහතින්.
දිගින් දිගටම ලබා ගත් ණය වලින් ආණ්ඩුව අමාරුවේ වැටිලා.. නැවතත් පෝලිම් යුගයක්.?
2024-12-16T09:23:00+05:30
Gossip Lanka Hot News






