gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතානායක රන්වලට එරෙහිව විශ්වාසභංගයක්!

වත්මන් කතානායක අශෝක රන්වල තම අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සදහන් කරයි.

බලයට පත්වීමට සහ කතානායක ධුරය ලබා ගැනීම සදහා අශෝක රන්වල මෙම ආචාර්ය ධුරය භාවිත කර ඇති බවත් එල්ල වන චෝදනාවන්ට නිසි පිළිතුරක් ඔහු මෙතෙක් ලබා නොදීම ගැටලු සහගත බව මන්ත්‍රී අජිත් පී පෙරේරා සදහන් කරයි.

එනිසා කතානායක අශෝක රන්වල සිය ආචාර්ය උපාධිය රටට පෙන්විය යුතු බවත් නැතහොත් ජනතා විමුක්ති පෙරමුණ විනය තීරණයක් ගත යුතු බවද මන්ත්‍රී අජිත් පී පෙරේරා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka