දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්!
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු ඊයේ (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා.
හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ එම පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ පුත් අංජන දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් ද ඊයේ සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තා.
ඒ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින්.
දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්!
2024-12-28T07:48:00+05:30
Gossip Lanka Hot News






