gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිරිසේන චන්ද්‍රිකා ලඟ වැඳ වැටේ... නඩුත් අස් කර ගනී!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ලිඛිත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

සිරිසේන මහතා පවසන පරිදි, පක්ෂය ශක්තිමත්ව යළි පිහිටවීම සඳහා තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත්, තමන් විසින් ගොනු කර ඇති නඩු පැවරීම් ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කරන බවත් මෙම ලිපිය මගින් දන්වා ඇත.

පක්ෂයේ අනෙකුත් පාර්ශ්ව විසින් ගොනු කර ඇති නඩු පැවරීම් ද ඉල්ලා අස් කර ගැනීමෙන් පක්ෂය නැවත ගොඩනගා ගත හැකි බවත්, ඒ සඳහා දූෂණයෙන් තොර තරුණ පිරිසක් පක්ෂයේ නායකත්වයට ගෙන ඒම වැදගත් බවත් සිරිසේන මහතා වැඩිදුරටත් පවසයි.

එමෙන්ම සිරිසේන මහතා පවසන්නේ තමන්ට පක්ෂයේ කිසිදු තනතුරක් අවශ්‍ය නොවන බවත්, පක්ෂ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka