gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාස්තිය අඩු කරන්න පොල් බ්ලෙනඩර් කරන්න... අතින් මිරිකන්න එපා - පොල් සභාපති

රට තුල පොල් හිගයක් ඇතිව තිබෙන්නේ පොල් වගාවන්ට වසර කිහිපයක් තිස්සේ නිසි සාත්තුවක් නොලැබීම නිසා බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා රසායනික පොහොර හිඟවීමෙන් පොල් ගසට වසර දෙකක් පමණ පොහොර අහිමි වූ බව එහි සභාපති ශාන්ත රණතුංග පෙන්වා දෙන්යි.

ඒ සමග පැමිණි ආර්ථික අර්බුදයත් සමග පොහොර මිල විශාල වශයෙන් ඉහළ යාමෙන් වසර 5-6ක් තිස්සේ පොල් ගසට නිසි සාත්තුවක් නොලැබීම අස්වැන්න අඩු වීමට හේතු වී ඇති බවත් ඔහු කියා සිටී.

රූපවාහිනි නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

අතින් මිරිකා පොල් කිරි ගැනීම වෙනුවන බ්ලෙනඩර් කර ගැනීම මගින් ගෘහස්තව සිදුවන පොල් නාස්තිය අවම කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka