gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත් අඩුපාඩු හදාගන්න ලෑස්තියි ලු… නලීන් බණ්ඩාර කියයි

ජනතාව පෙන්වා දෙන නායකත්වයේ අඩුපාඩු නිවැරදි කරගෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ජනවාරි මාසයේ සිදුවන බවත් විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඊයේ පැවසුවේය.

“දැවැන්ත වෙනසක් පෙනෙයි…” ඔහු කීවේය.

නායකත්වය වෙනස් නොවන බවත් නායකයාගේ යම් යම් ලක්ෂණ වෙනස් වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. .

“නායකත්වයේ අඩුපාඩු ජනතාව කියනවනේ. ඒවත් වෙනස් වෙලා ගොඩක් නිලතල වෙනස් වෙලා, අලුත් වෙලා, වැඩේ පටන් ගන්නවා අපි. ” නලීන් බන්ඩාර කීවේය.

”ඒ කියන්නේ නායකයා ස්වයං විවේචනයකට ලක්වෙලා තියනව ද?” මාධ්‍ය ඇසුවේය.

”සියලු දෙනාම යම් යම් විදිහට අවබෝධ කරගන්න ඕන. ඒ පිළිබඳව පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා ජනවාරි මුල් සතියේ සිද්ධ වෙනවා. අපි 2025 වැඩ පටන් ගන්නවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka