හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මහ විරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිදුවීමකට අදාලවයි.
රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.