gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මන්ත‍්‍රී අර්චුනා හැන්සාඩ්ගත කරමින් පාර්ලිමේන්තුව අමතයි!

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ ලෙස පාර්ලිමේන්තු ඇමතීම ආරම්භ කරමින් අදහස් පල කලේ මෙසේය.

‘ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ඊළම නම් මගේ මාතෘ භූමියේ ආදරණීය පුරවැසියනි, මගෙ පනටත් වඩා උසස් අපේ ජනතාව බේරගන්න දෙමළ විරුවා හිටියා නම් ඔහු නායකයා නැත්නම් ඔහු දෙවියෝ.

ඔහුගේ මග පෙන්වීම යටතේ ගොස් තම ජීවිතයේ වටිනාකම පවා නොසිතමින් ජීවිත නැති වුණු අයට ආචාර කරමින් මම සිහිපත් කරනවා ඒ වගේම යුද්ධයෙන් ජීවිත නැති වුණු දෙමළ සිංහල මුස්ලිම් තරුණයන් මෙන්ම විශේෂයෙන් රෝහණ විජේවීර හා සෙසු සහෝදරයෙන්ද මම ආචාර කරමින් සිහිපත් කරනවා’

තම පියා 1966  ශ්‍රී ලංකා පොලිසියේ පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස හිටි බවද පැවසූ ඔහු අසූ තුනේ ලංකාවේ ඇති වූ තත්ත්වයත් මත තම පවුලට යාපනයට යන්නට සිදුවූ බවද පැවසුවේය.

එදින පටන් එල්ටීටීඊ සංවිධානයේ පොලිසියේ දශක දෙකක් සේවය කරමින් සිටි බවත් හෙතෙම කීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka