සති අන්තයේ රනිල්ගෙන් දීර්ඝ පැහැදිලිකිරීමක්!
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසන්නේ පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් එළඹෙන සති අන්තයේදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි.
එම සාකච්ඡාවේදී අදාළ බලපත් ලබා දුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විස්තර කිරීමට නියමිත බව පැවසේ.
ඉකුත් මැතිවරණ සමයේදී විවිධ මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙම පැහැදිලිකිරීම සිදුකිරීමට නියමිතයි.
සති අන්තයේ රනිල්ගෙන් දීර්ඝ පැහැදිලිකිරීමක්!
2024-12-06T14:23:00+05:30
Gossip Lanka Hot News






