ලංකාද්වීපයේ ධර්ම දූත සේවාවෙන් කිරුළපන හිමියන් සමුගනියි!
‘කිරුළපන ධම්මවිජය හාමුදුරුවෝ’ කියන්නෙ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඇතුළේ අතිශය කතාබහට ලක්වෙන හිමිනමක් කිවුවොත් වැරදි නැහැ.
ඒ, රට හැර යන්න ගත් තීරණය ගැන සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමත් එක්කයි.
ඒ සටහනේ මෙහෙමත් ලියලා තිබුණා.
“භික්ෂුවක් ලෙස ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් මින් මතු සදහටම සමුගනිමි.
ලංකාද්වීපයේ ධර්ම දූත සේවාවෙන් කිරුළපන හිමියන් සමුගනියි!
2024-12-03T07:06:00+05:30
Gossip Lanka Hot News






