‘පොඩි ලැසී’ ඇප මත නිදහස්!
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් ‘පොඩි ලැසී’ ඇප මත මුදාහැර තිබේ.
මේ අතර විශේෂ කාර්ය බලකාය විසින් 12.08 වන දින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි කිරීමක් සිදුකර ඇත.
එහි දී පොඩි ලැසි රඳවා සිටි සිර මැදිරිය පිටුපසට ස්මාර්ට් ජංගම දුරකථනයක් හැන්ප්‍රි එකක් සමග තලා හානිකර විසිකර තිබියදී හා රැඳවියා විසින් නාන ස්ථානයේ කොන්ක්‍රිට් කොටස යට සුක්ෂම ලෙස සඟවා තිබියදී ජංගම දුරකථන උපාංග අත්අඩංගුවට ගෙන ඇත.
‘පොඩි ලැසී’ ඇප මත නිදහස්!
2024-12-09T12:33:00+05:30
Gossip Lanka Hot News





