කොට්ටහච්චිගේ මූණටම හම්බවුණ ලෙන්චිනා... "දැන් සැපද? උගන්ඩාවේ සල්ලි ගේනවාද?"... ධනය ලගදීම ලංකාවට ගේනවා - කොට්ටහච්චි (VIDEO)
උගන්ඩාවේ සඟවා ඇති මෙරට ධනය ලංකාවට ගෙන එන බව ජාතික ජන බලවේග කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සඳහන් කරයි.
සංස්කෘතික උත්සවයක් අතරතුර සළු පාලියේ ලෙන්චිනා චරිතයට රඟන ශිල්පියා විසින් කළ ප්‍රශ්න කිරීමකදී ඇය මෙම අදහස් පළ කළාය.
කොට්ටහච්චිගේ මූණටම හම්බවුණ ලෙන්චිනා... "දැන් සැපද? උගන්ඩාවේ සල්ලි ගේනවාද?"... ධනය ලගදීම ලංකාවට ගේනවා - කොට්ටහච්චි (VIDEO)
2024-12-19T07:33:00+05:30
Gossip Lanka Hot News