gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි!

අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා අද රහස් පොලිසිය හමුවට කැඳවා තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් මෙහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

සභා නායක කාර්යාලයේ හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන්ගෙන්ද මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

තම නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සටහන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පරපවත්වා වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා පසුගියදා සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මකය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka