නදීමාල් පෙරේරාට පහර දේ… තුවාල වී රෝහලේ!
ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දීමක් සිදුව ඇති බව පානදුර උතුර පොලීසිය පවසයි.
පහරදීම නිසා තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
නදීමාල් පෙරේරාට පහර දේ… තුවාල වී රෝහලේ!
2024-12-07T19:34:00+05:30
Gossip Lanka Hot News






