gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මනුෂ නානායක්කාර පවුල පිටින් රටින් පිටවෙයි!

පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා රටින් පිටව ගොස් ඇති බව සමාජ ජාලවල වාර්තා පල වෙයි.

ඔහු ස්විට්සර්ලන්තය ගොස් ඇති බවත් අනතුරුව වෙනත් යුරෝපා රටකට ගොස් ඇති බව ද සඳහන් වෙයි.

හිටපු අමාත්‍යවරයා පළමුව රටෙන් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව බිරිඳ සහ දරුවන් එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහුගේ සමීපතමයෙකුගෙන් කල විමසීමකදී පැවසුවේ වසර අවසානයේ පුද්ගලික සංචාරයක් සදහා පමණක් විදෙස්ගතව ඇති බවත් නුදුරේදීම ලංකාවට එනු ඇති බවත්ය.

විදේශ රැකියා ලබාදෙන බවට පුද්ගලයන්ට රවටමින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වීම මත ඔහුගේ සහෝදරයා මේ වන විට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka