මත්පැන් විතරක් නෙමෙයි ලොහාන් තවත් විස මත්ද්‍රව්‍යයක් අරන්!
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අධිකරණට ඉදිරිපත් කිරීමට පෙර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී සිදුකළ පරීක්ෂාවේදී අනාවරණ වුණේ මත්පැන්වලට අමතරව තවත් විෂ මත්ද්‍රව්‍යක් ඔහුගේ ශරීර ගතව ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සඳහන් කළේ.
මත්පැන් විතරක් නෙමෙයි ලොහාන් තවත් විස මත්ද්‍රව්‍යයක් අරන්!
2024-12-08T10:23:00+05:30
Gossip Lanka Hot News






