ජම්පර ලෑස්තියි.. හිටපු ඇමති පහකට කෙදිරි ගෑවෙන්න යයි
හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මොවුනට බරපතළ මුල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති අය වෙයි.
පසුගිය කාලයේදී අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී ප්‍රතික්ෂේප වුණු නඩු කිහිපයක්ද යළි පැවරීමටද නීති අංශ කටයුතු සූදානම් කරමින් සිටීම.
මුල්‍ය වංචා චෝදනා එල්ල වී තිබූ හිටපු අමාත්‍යවරුන් පිරිසක් සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඔස්සේ තොරතුරු සොයා බලමින් සිටී.
එමෙන්ම ගත වූ කාලය තුළ සිදුව ඇති මිනී මැරුම් සම්බන්ධයෙන්ද යළි විමර්ශනය කිරීමටද රජයේ අවධානය යොමුව ඇත.
ජම්පර ලෑස්තියි.. හිටපු ඇමති පහකට කෙදිරි ගෑවෙන්න යයි
2024-12-27T15:33:00+05:30
Gossip Lanka Hot News






