gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමගිය නොමග යයි.. සජිත්ගේ සළුව ලිහා එල්ලාවල සමුගනී!

අද (27) පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලලිත් එල්ලාවල මහතා සිය දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව සදහන් කලේය.

එහිදී අදහස් දැක්වූ ඒ ලලිත් එල්ලාවල මහතා,

“මම දේශපාලනයට අවේ 1989 දී, පසුව විපක්ෂ නායක වුනා, සභාපති උනා, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ලංකාවේ විශිෂ්ටතම ප්‍රාදේශීය සභාව බවට පත් කලා, අවුරුදු 10 පළාත් සභා මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කලා, අවුරුදු හතරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කලා, අවුරුදු 32 ක අත්දැකීම් තියෙනවා එහෙත් දැන් මේ පවතින දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමක් පමණයි.

අවංකව දේශපාලනය කලා, මම සතුටු වෙනවා, මම දේශපාලනයට ආවේ පාපැදියක්වත් නැතිව, යන්නෙත් එහෙමමයි.

මට ජනතාව වියදම් කලේ, සතුටින් මම දේශපාලනය කලා උපරිමයෙන්ම එහෙත් සොරකම් කලේ නෑ, සමගි ජන බලවේගයේ නායකත්වය පිළිබඳ ඇත්තේ කලකිරීමක්. එහි නම සමගි උනාට ඇතුලේ සමගියක් නෑ”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka