gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කච්චතිවු දූපත ඉන්දියාවට ලබාගත යුතු බවද එම යෝජනාවේ සඳහන්ය.

එම පක්ෂයේ නායක සහ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

සම්මත කරගන්නා ලද යෝජනාව ඉන්දියාවේ මධ්‍යම රජය වෙතය යොමු කිරීමටද එහිදී තීරණය වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka