gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෘෂිකර්ම අමාත්‍යංශයේ වෙනසක්.. ලාල්කාන්තටත් පොඩි පුටුවක්!

මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා පැවසූවේ තම අමාත්‍යංශයේ තමන්ට අසුන් ගැනීමට තිබූ රාජාසනයක් වැනි පුටුව ඉවත් කර සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා පුටුවක් තමාද ලබාගත් බවයි.

එම ආදර්ශය හරහා තමන් රජයේ සේවයේ වෙනස්කම් කිරීම ආරම්භ කරන ලද බවද ඒ අනුව තමන් මුණගැසීමට එන පුද්ගලයා දැන් තමන් හා සමාන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ, රජයේ ආයතනයකට ඇතුල්වෙන පුරවැසියෙකුට එය තමන්ගේ ආයතනයක් ලෙස දැනෙන පරිදි සිදුකළ යුතු වෙනස්කම් කඩිනමින් සිදුකිරීමට කටයුතු කරනා බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka