gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙහෙලියගේ තහනම් වතට ඉඩ මදි වූ පුවත්පත!

බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමක් පලකරමින්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව මහජනතාවට දැනුම් දී ඇත.

එම අධිකරණ දැන්වීමට අනුව කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රිය කර ඇති අතර කොළඹ 05 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ Mercedes-Benz මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පුවත්පත් දැන්වීමක මුළු පිටුවක් පුරා එම තහනම් දේපළ සඳහන්කර ඇති අතර 2024 දෙසැම්බර් 23 සිට 2025 ජනවාරි 03 දක්වා බලපැවැත්වෙන පරිදි අල්ලස් කොමිසම විසින් එකී දේපළ අත්හිටුවා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka