gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘කාඩිනල්’ බිම ඔප දැමීම සඳහා පමණයි - ජෙරම් ප‍්‍රනාන්දු

තමන් තමන් කුඩා කාලයේදී තම මව තම නිවසේ බිමට දිදුලන බැබලීමක් ලබා ගැනීමට කාඩිනල් නම සහිත පොලිෂ් වර්ගයක් භාවිතා කළ බව දේවගැතිවරයකු බව කියන ජෙරම් ප්‍රනාන්දු සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ තම කුඩා කල මතකයන් අතර තම මව බොහෝ නත්තල් සමයන්හි මෙම වෙළඳ නාමය ඇති කාඩිනල් වර්ගයෙන් ගෙදර බිම ඔපදමන බවයි.

එය බිමට ඉතා හොඳ බවත් බොහෝ දීප්තිය ගෙව දෙන බවත් පවසන ඔහු තමන් එවන් අවස්ථානල මවගේ බිම මදිනය මතට නැගීමටද කටයුතු කර ඇති බවද කියා සිටීම.

ඔහු මෙම සටහන තබන්නේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් පසුගියදා පැවති උත්සවයකදී ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් නිකුත් කර ඇති පසුබිමකදීය.

අගරදගුරුතුමන් කියා සිටියේ ජෙරම් ප්‍රනාන්දු දේවදිවරයෙක් නොවන බවත් ඔහු එම ඒ බව පවසමින් ජනතාව නොමග යවමින් සිටින බවත්ය.

මෙම පුද්ගලයා තවත් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව විශාල වංචාවකට සම්බන්ධ බවද පැවසූ අගරදගුරුතුමන් ඔහු ශ්‍රී ලංකාව තුළ ආගමික භේද ඇති කිරීමට උත්සාහ දරණ බවද කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka