gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණ ඇමති පක්‍ෂයෙන් අවසර නැතිව බෑ කියා කිෂානි අලංකිට කියලා..

අධිකරණ අමාත්‍යවරයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටි විට පක්ෂයෙන් ඒ සඳහා අවශ්‍ය බව ඔහු අමාත්‍යවරයා පැවසුවේ යැයි මාධ්‍යවේදිනි කිෂානි අලංකි පෙරේරා සඳහන් කරයි. සොරකම් කල වත්කම් නැවත අයකර ගැනීම, යුක්තිය සහ වගවීම යන තේමාවෙන් තමන් සාකච්ඡාව පවත්වන බවද ඔහුට දන්වා සිටි බවත් ඇය කියා සිටී.

අමාත්‍යවරයා මැතිවරණයට පෙර දෙවතාවක් තමන් සමඟ සම්මුඛ සාකච්ඡාවට පැමිණ ඇති බවද පවසන ඇය ජාතික ජන බලවේගයේ නව ස්ථාවරය මෙයදැයි ප්‍රශ්න කරයි.

ඇය මෙම අදහස් පළ කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

















Harshana Nanayakkara Contact Number

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka