හරීන් සාදයකට පැන ලොකු වලියක්.. කුණුහරුප වපුරයි (VIDEO)
හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සමාජ ශාලාවකදී ගැටුමක් ඇති කරගෙන තිබේ.
ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදීමෙන් ඔහු හැසිරෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝ සංසරණය වෙයි.
කෙසේ වෙතත් අවට සිටි පිරිස තත්ත්වය පාලනය කරමින් හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් ඇත.
හරීන් සාදයකට පැන ලොකු වලියක්.. කුණුහරුප වපුරයි (VIDEO)
2024-12-30T13:31:00+05:30
Gossip Lanka Hot News






