කෝපා විපක්ෂයට, කෝප් ආණ්ඩුවට!
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම පැවති ආණ්ඩුවේ බොහෝ කටයුතු විමර්ශනය කළ යුතු බැවින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරය ආණ්ඩුව ලබා ගන්නා බවද බිමල් රත්නායක මහතා පර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
කෝපා විපක්ෂයට, කෝප් ආණ්ඩුවට!
2024-12-06T11:26:00+05:30
Gossip Lanka Hot News






