‘ඔව් මම මහා බ්‍රිතාන්‍යයේ බැරිස්ටර් විභාගෙ සමත් වෙලා ඉහළම නීතිඥ ආයතනයක වසරක් පුහුණු වුණා!
චාමන්ද්‍රානි කිරිඇල්ල මහත්මිය අධිනීතිඥවරියක්ද යන්න ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් ඊයේ පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල මහත්මියගෙන් ප්‍රශ්න කළා.
එහිදී ඇය තමන් අධිනීතීඥවරියක් බව ප්‍රකාශ කළ අතර ඊට අදාළ සහතික සිය ෆේස්බුක් පිටුවේ පළකිරීමටද කටයුතු කළා.
