gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රසන්න රණතුංග සිය දිවි නසා ගැනීමේ උත්සාහයක..?

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය දිවි නසා ගැනීමේත් උත්සාහයක් දරා ඇති බවට සමාජ ජාලවල වාර්තා පළවෙයි. අද දිනය පුරා මෙම පුවත සමාජ මාධ්‍ය රැසක සංසරණය වෙනිම් පවතී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී ඔහුගේ සමීපතමයෙකු පැවසුවේ අසත්‍ය පුවතක් බවයි.

ප්‍රසන්න රණතුංග මහතා මේ දිනවල විදේශගතව සිටින අතර ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ එම සංචාරයේ නිරත වී සිටින බවත් ඉදිරි දින කිහිපයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka