මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන්ට නිර්දේශ වෙයි..
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට තේරී පත්ව ඇත. නව පාප් තුමන් තෝරාගනු ලබන්නේ ලොව පුරා සිටින කාදිනල්වරුන් වතිකානුවට පැමිණ පල කරන රහස් ඡන්දයෙනි.
ඊට ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබන කාදිනල්වරුන් අතරින් 2/3බහුතරයක් ලබා ගන්නා කාදිනල්වරයා ඊළඟ පාප්තුමා බවට පත්වේ.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් මීට පෙර ද එම තනතුරට නිර්දේශ වී ඇත.
මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන්ට නිර්දේශ වෙයි..
2024-12-15T23:10:00+05:30
Gossip Lanka Hot News






