2027දී බංකොලොත් වෙන්නෑ… 2028දී මාලිමා ආණ්ඩුවයි - ජනපති පාර්ලිමේන්තුවේදී
2022-23 ආකාරයේ තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
2027 වසරේදී ණය ගෙවීම ආරම්භ වූ පසු රට බංකොලොත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කල ද 2028 වසරේදී ද මෙරට පවතින්නේ තම ආණ්ඩුව බවද ඒ මහතා සඳහන් කළේය.
2028 වසර වෙද්දී මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15 ඉක්මවන සැලසුමක් ඇති බවද පැවසූ ඔහු එම ඉලක්කය අත්පත් කරගත හැකියි දැඩි විශ්වාසයක් ඇති බවද කියා සිටියේය.
2027දී බංකොලොත් වෙන්නෑ… 2028දී මාලිමා ආණ්ඩුවයි - ජනපති පාර්ලිමේන්තුවේදී
2024-12-18T12:40:00+05:30
Gossip Lanka Hot News






