gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

76 වසරක ඉතිහාසේ හොඳට ම රැවටුණේ මාලිමාණ්ඩුවට… නූගත් දේශපාලකයන්ට තරම්වත් උපාධිධාරී මෝඩයන්ට බෑ…! – අඟුලුගල්ලේ ජිනානන්ද හිමි

76 වසරක ඉතිහාසයේ ජනතාව හොඳට ම රැවටුණු පාලනය වර්තමාන ආණ්ඩුව බව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අඟුලුගල්ලේ ජිනානන්ද හිමි පවසයි.

තමන්ට බැරි අත්දැකීමක් නැති රාජ්‍ය පාලනයක් සඳහා මොවුන් බලයට ආවේ හුදු පාලනය පිළිබඳ ඇති අසීමිත ආශාව පමණක් පෙරදැරිව බවයි, එහිමියන් සඳහන් කළේ.

නූගත් යැයි හංවඩු ගැසුණු දේශපාලනඥයන්ට හැකි දේවත් උගත් උපාධිධාරී මෝඩයන්ට කළ නොහැකි බව තහවුරු වන බව ද ජිනානන්ද හිමි ප්‍රකාශ කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka