‘කතානායක අස්විය යුතුද.. නැද්ද..’ මතය විමසයි.. 92%ක් අස්වන්නැයි කියයි..
කතානායක අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද සම්බන්ධයෙන් මත විමසුමක් ඩෙලිමිරර් පුවත්පත විසින් ආරම්භ කර තිබේ. අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද යන්න එමගින් ජන මතය විමසයි.
මේ වන විට ප්‍රකාශිත ජන මතය අනුව 92%ක ප්‍රතිශතයක් පවසන්නේ කතානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටය.
‘කතානායක අස්විය යුතුද.. නැද්ද..’ මතය විමසයි.. 92%ක් අස්වන්නැයි කියයි..
2024-12-12T12:50:00+05:30
Gossip Lanka Hot News






