සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි.. සජබ විශාල පිරිසක් ඡන්දෙන් පැරදුණේ ඔහු නිසායි..! – සරත් ෆොන්සේකා… (video)
සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයට සහ විපක්ෂයට නිවැරදි නායකත්වයක් ලබා නොදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
ඔහු පක්ෂ නායකත්වයට පමණක් නොව විපක්ෂ නායකත්වයට ද නුසුදුසු බව සරත් ෆොන්සේකා අවධාරණය කරයි.
සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි.. සජබ විශාල පිරිසක් ඡන්දෙන් පැරදුණේ ඔහු නිසායි..! – සරත් ෆොන්සේකා… (video)
2024-11-17T20:38:00+05:30
Lanka Hot News